
මේ දැන් සහතික කරගත් ආකාරයට නැවත සකස් කරන ලඳ ඔපන්ටයිප් ෆොන්ටය ඇපල් පරිගණකවලද ක්‍රිය කරනවා. පොඩි පොඩි අඩුපාඩුකම් කීපයක් තියනවා. ඒවා සකස් කළ හැකි තත්වයන්. මේ සඳහා ඇපල් පරිගණකයේ පරීක්ෂා කිරීමට සහය දුන් චින්තක අබේරත්න මහත්මයාට මගේ ස්තූතිය.
Wednesday, October 28, 2009
Sinhala Unicode in Apple
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 11:31 PM
ප්රවර්ග Sinhala Unicode, පරිගණක, සිංහල යුනිකේත
Subscribe to:
Post Comments (Atom)





7 ප්‍රතිචාර:
මරේ මරු!
ෂහ් මරු නේන්නං !
සිංහල යුනිකේතයේ ප්‍රවර්ධනයට කැපවීම ගැන ඔබට අපේ උපහාරය !
පිස්සු කොර නේ... සිරාවටම සතුටුයි... මේ ගැන මේ හැටි කැපවෙලා වැඩ කරන එක ගැන අපේ උපරිම උත්තමාචාරය...! :)
බොහෝම ස්තූතියි! හැම දෙනාටම.
පින් සිද්ද වෙනවා අපිව බේරනවාට....thank UU
නියමායි.
Post a Comment