මේ අත්හාදා බැලීමකට ගත්ත පිංතූරයක්. colour balance එහෙම ටිකක් අප්සට්.
http://s.dasun.googlepages.com/rooftop.html
Saturday, October 10, 2009
Panorama ක්‍රමේට ගත්ත පිංතූරයක්.
Subscribe to:
Post Comments (Atom)
෴ස්වස්ති සිද්ධම්෴.
මේ අත්හාදා බැලීමකට ගත්ත පිංතූරයක්. colour balance එහෙම ටිකක් අප්සට්.
http://s.dasun.googlepages.com/rooftop.html
6 ප්‍රතිචාර:
මේ Virtual Tour එක හදපු සර්විස් එක කියන්ඩකො අපිටත්... :)
http://www.gdiz.com/Other/360g-flash-panorama.html
පිංතූර ගත්තේ ෆෝන් එකක කැමර් එකකින්. ෆොටෝෂොප් වලින් එඩිට් කරලා මේ ෆ්ලෑෂ් එකට බැස්සුවා.
මරේ මරු. Camera phone එකකින් ගත්තා කියලා කියන්නවත් බෑ.ස්තුතියි.
You could, walk any street where I live (N. America) with Google Street. Wish, the day I could walk my favorite streets of Colombo come soon.
Until, then: Please do more pictures like this.
ෆ්ලෑෂ් වලට ගත්තෙ කොහොමද? මේක adobe flash වල තියන එකක් ද?
@LazyOwl
හොඳ අදහසක්. ඉදිරියෙදී මේවගේ පිංතූර සීරියස් එකක්ම බලාපොරොත්තුවන්න.
@සහන්
මේ සයිට් එකට යන්න (http://www.gdiz.com/Other/360g-flash-panorama.html)
එකෙ තියන Open Source(GPL) ෆලෑෂ් ෆයිල් එකක්.
Post a Comment