
දැනට මුදා හැරීමට අවසර ලබාගැනීමට හැකිවූයේ කපුටා ෆොන්ටය සඳහා පමණයි. කැන්ඩි ෆොන්ටයත් ලඟදීම මුදා හරින්නට හැකිවේවී. මෙහි වැරදි ඇති තැන් දැනුම් දෙන්න. බාගත කිරීම සඳහා මෙතනට(http://cplus.lk/kaputa-adobe-friendly/) යන්න.
Thursday, October 29, 2009
Kaputa Sinhala Unicode (Adobe friendly beta version)
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 3:24 PM
Subscribe to:
Post Comments (Atom)





10 ප්‍රතිචාර:
ස්තුතියි
එල එල නියමෙට වැඩ..කැන්ඩි එකත් ඉක්මනටම දෙන්න !
එල එල. මේකනම් මම හුඟක් කල් බලා හිටපු දෙයක්, පුලුවන්නම් ලස්සන හැඩවැඩ තියන සිංහල ෆොන්ට් ටිකක් දාන්න. ග්‍රැෆික් වලදී ඒක හුගක් ප්‍රයෝජනවත් වෙයි.(වෙනස් හැඩ සහිත උනිකෝඩ් ෆොන්ට් නැති එක තම අවුල)
හොඳින් වැඩ කරනවා මිත්‍රය!
සුභාසිරි ඔබ සැමට!
මමත් ගත්තා ස්තූතියි
ස්තූතියි..
තවත් දේවල් බලාපොරොත්තු වෙනවා
ස්තුතියි . . . ! !
ස්තුතියි!
නමුත් එක වරදක් හමු වුනා.
සමහරක් තැන් වල කොම්බුව සමග අකුරක් ඇති විට, එම කොම්බුව ඉන් ඉදිරිපස ඇති අකුර මත පිහිටනවා.
උදා: "මගේ" යන වදන ගතහොත්, කොම්බුව පිහිටන්නේ එහි "ම"යන්න මත.
මෙහෙයුම් පද්ධතිය Ubuntu.
සටහන් තැබූ සැමට ස්තූතියි.
@Supun Budhajeewa
සුපුන් මෙම ෆොන්ටය උබුන්තු සඳහා සකස් කරලා නෑ. උබුන්තු සඳහා සාමාන්‍ය කපුටා ෆොන්ටය භාවිතා කරන්න වෙනවා. රෙන්ඩරින් එන්ජින්වල ක්‍රියාකාරීත්වයේ වෙනස් කම් නිසා මේක සිදුවෙන්නේ. ඒ නිසා විවිද පද්ධති සඳහා වෙන වෙනම ෆොන්ස් සකස් කරන්න සිද්ධ වෙලා තියෙන එක කනගාටුවට කරුණක්.
@Supun Budhajeewa
ෆොන්ටයේ රූල්ස් මදක් වෙනස් කළා. නැවතත් බලනවද?
Post a Comment