ඇති යන්තම් මෙන්න වැඩේ ඉවර කළා.. මේ සඳහා යොදාගත්තේ ඉස්කෝල පොත ෆොන්ට යයි. නීතිමය පසුබිම විමසා බලා ලඟදීම ඔබට ලබාදෙන්න බලාපොරොත්තුවෙනවා.
Tuesday, October 27, 2009
Graphic Designing සඳහා සිංහල යුනිකේත නිර්මාණය සාර්ථකයි
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 3:41 PM
ප්‍රවර්ග Sinhala Unicode, පරිගණක, මෘදුකාංග
Subscribe to:
Post Comments (Atom)





41 ප්‍රතිචාර:
සුභ පැතුම් !
නියමයි. ලස්සන ෆොන්ට් මේ විදිහට හැදුවනම් මරු
මෙන්න මගෙනුත් උණුම උණු සුභ පැතුම් !
ජය වේවා !!!!
සැමට ස්තූතියි!
මැස්සා මැස්සා... මරේ මරු... :D
සුභ පැතුම් මගෙනුත්. සෑහෙන කාලයක් තිස්සේ අඩුවක් වෙලා තිබුණ දෙයක් මේක. ඉක්මණින්ම අපි අතට පත් කරන්න කියලා ඉල්ලා සිටිනවා....
එල, නියමයි!
Supiri Wedakne... Ela Ela
පින් සිදු වෙනවා ඔබ තුමාට.
niyamai..uparimai..maara watinawa !
මේක ඉතාමත් වැදගත් වැඩක්! නියමයි! උපරිමයි! මේක ලැබෙනකන් මග බලාගෙන ඉන්නව.
Can you copy and paste the sinhala text into WORD? or to any other operating system?
Donald Gaminitillake
yes. it's 100% Sinhala Unicode(SLS 1134)
This one should works with Mac OS too. Give me some time, I'll check and let you know.
ජය ශ්‍රි! ජය වේවා ජය වේවා!! සුභම සුභ පැතුම්!!! අහන්නත් ඇත්තටම සතුටුයි!!!!
ඔන්න මගෙනුත් සුභ පැතුම්! තව තවත් මෙවැනි දේවල් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා! එලි දැක්වීමේ අවස්ථාව එනකල් පුල පුලා බලා සිටිනව.
මරු මරු. තිලිණ කිව්වා වගේ දැන් ලස්සන ලස්සන ෆොන්ට් ටිකකුත් තිබ්බා නං එල.
කව්ද බාං මේ හාල්පාරුවා යුනිකෝඩ් පාවිච්චි කර කර යුනිකෝඩ් වැඩ කරන්නෑ කියල බනින. වැඩක් කොරලා පෙන්නුවාමත් එනවා එකෙත් ඇද කුද හොයාගෙන.
ස්තුතියි!
විශාල හිඩැසක් පිරවීමක්... හැකි ඉක්මනින් අපිත් එක්ක බෙදාගන්න... අපි මගබලං ඉන්නවා... බොහෝමත්ම ස්තූතියි !
බඩුම තමා........ කියල වැඩක් නෑ
ආ ජයවේවා ජයවේවා !
ඉක්මනින් මේක රිලීස් කරන්න.
පුලුවන් නම් මලිති වෙබ් ෆොන්ට් එක එක්කත් මේ වැඩේ කරන්න.
අපෙන් සුභ පැතුම් අයියේ.. ඉක්මනට අපිටත් බලන්න දෙන්න.. ගොඩක් ස්තූතී!
Dasun
Thank you
Let me know when it work on MAC
also you have not confirmed whether the text is compatible across all applications?
What is the UTF value for "KU"
Donald Gaminitillake
As i said it's 100% Unicode.
It will works on every Open-type compatible applications.
හප්පා අත්‍යවශ්‍යම දෙයක් මේ දවස් වල... බොහෝම ඉක්මනට එළියට දාන්න වැඩේ.
සුභ පැතුම්
කතරට දිය බිඳක් වගේ...!
ප්‍රතිචාර ප්‍රමාණයෙන් පේනවා අවශ්‍යතාවය.
සමාජයේ අවශ්‍යතාවය හඳුනාගෙන ඒ සඳහා කටයුතු කරන්නා නියම නායකයෙකි.
Hyperlink to the Future!
Congratulation...!
හිතවත් දසුන්, මෙය ඔබ දිගු කලක සිට දරණ ලද උත්සාහයක් බැවින් ඔබගේ අප්‍රතිහත ධෛර්යයටත් එම උත්සාහයේ මල් පල ගැන්වීම ගැන ඔබට සුභ පතමි. මෙය ඔබගේ පුද්ගලික ජයක් වුවත් එහි ප්‍රතිඵල සමස්ත සිංහල ලියන කියන සමාජයටම බැවින් එහි අගය අති මහත්ය. මෙහි අනෙකුත් කටයුතු නිම වූ පසු සියබස් අඩවිය මගින් ද පතුරුවා හැරීමට පටත් ඉඩක් දෙන්න.
වසන්ත දේශප්‍රිය
සුභපැතුම්!
තවත් මේ වගේම වටිනා දෙයක් කරන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා!
මෙන්න පිළිගන්න මගෙනුත් සුභ පැතුම්. :)
මේව තමයි කරන්න ඕන වැඩ. එළකිරි අපි ඉත සිතින්ම සුබ පතනවා.
මගෙනුත් උණුසුම් සුභ පැතුම්!
අඩෝ එල ජය වේවා... දැන් ඉතින් ගොඩම තමයි අපිත් :P
Dasun
First there is no "sinhala unicode"
There are few sinhala akuru registered in the unicode data base.This proposal was done by a person called andy daniels. Present IT mafia in sri lanka copied this and made the SLSI 1134 to which I objected.
I saw your profile and you are around 24 years. All these events happen when you were a child.
Please study the history and join to correct the incomplete sinhala.
Donald Gaminitillake
Dear donald gaminitillake
I know my history well. I think you may need to study typography.
Please follow the link below.
http://en.wikipedia.org/wiki/Typographic_ligature
එල කිරි මල්ලි
කාලෙක ඉඳන් මටත් තිබුන ලොකුම අවුලක් ඕක.ප්‍රතිචාර ප්‍රමාණයෙන්ම තේරෙනවනෙ මෙක කොච්චර කාලීන අවශ්‍යතාවයක්ද කියල.
සුභ පැතුම්..
ඉකමනට අපිටත් දෙන්න.
මෙන්න මගෙත් උණුම උණු සුභ පැතුම්....
ජය වේවා!!!!
මෙවැනි තවත් දෙයක් කිරිමට ශක්තිය ධෛර්ය ලැබෙවා !!!!!!!!
බොහොම ස්තූතියි මේය විසදුවාට!
keep up the good work.
සුභ පැතුම් මගෙනුත්. දැනුයි අන්තර්ජාලේ පැත්තේ ආවේ. ඒකයි මේ පරක්කුව
Post a Comment