ගිනි මකරාගේ කාර්යාලය පරිගණකයත් සමග පොඩි සෙල්ලන් ටිකක් දාලා මේක හොයාගත්තේ.
මුලින්ම ඕනෑම සිංහල යුනිකේත ෆොන්ට් එකක් ස්ථාපනය කරන්න. iskoola pota වඩාත් හොඳයි. ඉන්පසු usp10.dll(http://www.sinhalawebdirectory.com/usp10.dll) එක ඔබ භාවිතා කරන මෘදුකාංග පිහිටි ස්තාන වලට පිටපත් කරන්න. එච්චරයි.
උදා-
C:\Program Files\Mozilla Firefox
C:\Program Files\Internet Explorer
%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\Application
C:\Program Files\Google\Google Talk
සැ.යු. system32 වල ඇති usp10.dll එක replace කරන්නට එපා. ඔබට අවධානමක් ගත හැකිනම් උත්සාහ කරලා බලන්න ;)
Thursday, May 21, 2009
Windows XP x64 Edition එක සඳහා සිංහල කියවීමේ පහසුකම
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 4:32 PM
ප්රවර්ග Sinhala Unicode, පරිගණක
Subscribe to:
Post Comments (Atom)





1 ප්‍රතිචාර:
ස්තූතියි දසුන්.
Post a Comment