මම නම් ඔන්න තාම ඕක ගත්තේ නෑ. ඒත් අපේ ගෙදර අනිත් අය නම් ගත්තා. කියන්න දෙයක්නෑ හරි අමාරුයි කෝල් එකක් ගන්න. ඒත් ඒ ඔක්කොමට හරියන්න නියම අලයක් තියෙනවා. සමහර වෙලාවට ගන්න කෝල් වලට සල්ලී කැපෙන්නේ නෑ. ඔන්න ටරයි කරලා බලන්න. :)
Sunday, January 25, 2009
Subscribe to:
Post Comments (Atom)





9 ප්‍රතිචාර:
පුදුමයක් නැ..
ඩයලොග් එකෙත් මෙහෙම උනා කලින්.. :)
හරි ෂෝක් නේ... සල්ලි කැපෙන්නේ නැත්නම් මාත් හෙටම ගන්නවා..හැබැයි ඉතිං කැපෙන්න ගත්තම අපේ බෙල්ලත් කපාගෙනම කැපෙන්න ගත්...තෝ..ත්......
ඔව් ඔව් පරිස්සමෙන්.
ඔව් ඔව්...මටත් ආරංචි උනා ඔහොම වැඩක්... එයාටෙල් නරකම නෑ වගේ... හික්.... :D
එකතු කරලා එක පාර කපයිද දන්නේ නැහැ
ඒකත් එක්තරා ආකාරයක ට්‍රික් එකක් තමයි කැපෙන්නෑ කට්ටිය වැඩිපුර කෝල්ස් ගන්නවා පස්සෙ එකපාර කපාගන්නවා! ඩයලොග් එකත් මේ ක්‍රම වේදය මුල් කාලයෙ පාවිච්චි කලා. GPRS එහෙම මුල් කාලයෙ රු750 දක්වා ණයට යෑමේ අවස්තාව තිබුණා මට මතකයි.
කියන්න බෑ. මටත් මතකයි ඉස්සර sms ත් ණයට යවන්න දුන්නා.
ඔන්න දැන් ආයත් සල්ලි කැපෙනවා. පරණ ගත්තපුවට නම් තාම කැපුවේ නෑ. ඒවා බොල් ණය.
anithimata okkoma kepenawalu free na.mage yaluwekta ehema una.paw miniha :)
Post a Comment