ලංකාවේ ඉන්න බොහෝමයක් උපතින් සිංහල බෞද්ධයන් තමන්ගේ අපල ගෙවා ගන්න පිං වැඩි කරගන්න කියලා කරන ගොන් වැඩැක්. මැරෙන්න යන කෙනෙක් බේරගන්න යන එක කොච්චර හොඳ දෙයක් ද? කියලා හිතෙනවා ඇති. ආ එහෙනම් කවදාවත් හරක්මස් කඩයක හරක් මස් නැති වෙලාවක් දැක තියෙනවාද? අද එක්කෙනෙක් හරකෙක් නිදහස් කළා ඒ නිසා අද හරක් මස් නෑ .
ඇත්තටම වෙන්නේ ඒ හරකා ගත්ත මුදලාලිට ඒ හරකා ගන්න වියදම් වුන මුදල වගේ 10 ගුණයක් විතර සල්ලි දීලා ගොනෙක් ඒ හරකාව එතනින් අරන් එනවා. ඊට පස්සේ මස් මුදලාලි ඒ සල්ලි වලින් හරකුන් දහයක් මිලට ගන්නවා. මිනිහා පොසත් වෙනවා. තව හරකුන් දහයක් මරණයට කැප වෙනවා. අපේ ගොන්නු දුප්පත් වෙනවා. මේක හොඳ සූදුවක් කිසිම මහන්සියකින් තොරව හරක්මරණ වසලයෙකුට මේ ගොන්නු සල්ලි දෙනවා. මේක කියවන අයටත් ඔය විදියේ ගොන් මොළයක් නැතිව ඇති කියල හිතනවා. මටත් ඕක වැටහුනේ අපේ අමිතානන්ද ස්වාමීන් වහන්සේ කිව්වට පස්සේ තමා.
Tuesday, December 30, 2008
ගවයන් නිදහස් කරන ගොන්නු
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 9:04 PM 12 ප්රතිචාර
ප්රවර්ග අදහස්
Friday, December 19, 2008
ඩයලොග් ඊසීජී
මේතියෙන්නේ ඊසීජී වාරතාවක් නම් නෙමෙයි. වැටි වැටි නැගිටින ඩයලොග් HSDPA අනත්රජාල සේවාවේ භාගත වේග සටහනකු යි.
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 9:29 AM 6 ප්රතිචාර
Subscribe to:
Posts (Atom)




