෴ස්වස්ති සිද්ධම්෴
වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද?තණමල්විල මල් වැවුනට එහි වැවෙන්නේ මල් විතරද?