෴ස්වස්ති සිද්ධම්෴.
කළු ඉරි සහිත සුදු සතෙක් ද? සුදු ඉරි සහිත කළු සතෙක් ද?
මේකටත් උත්තරයක් දෙන්න පුළුවනිද බලන්න මේකත් ඒවගේ තමයි.වැඩියෙන්ම බර යකඩ කිලෝ එකද පුළුන් කිලෝ එකද?
මම අහල තියෙන්නෙ නම් සීබ්‍රා සුදු ඉරි සහිත කලු සතෙක් කියලා. ඔය පුලුන් ප්‍රශ්නෙ නම් කිලෝ ස්‌කන්දය මනින ඒකකයක් නිසා දෙකම සමානයි.
කිලෝග්‍රෑම් වලින් මනින්නේ ස්කන්ධයයි. බර යනු එම ස්කන්ධය මත පෘථිවියේ ගුරුත්වාකර්ෂණය නිසා හටගන්නා බලයයි. පුළුන් වල ඝනත්වය අඩු නිසා පුළුන් කිලෝවේ පරිමාව යකඩ වලට වඩා ඉතා වැඩියි. මෙනිසා මේ යකඩ කිලෝව සහ පුළුන් කිලෝව මත බලපාන සඵල ගුරුත්වාකර්ෂණ බල අතර ඉතා කුඩා වෙනසක් තිබෙනවා. මේ වෙනස ගණනය කිරීමට අනුකලනය තමයි භාවිතා කරන්න වෙන්නේ.
හරි හරි...... සීබ‍්‍රා (චිකන්) තමා..... සතා මොකාද?
ස්කන්ධය, බර කොහොම උනත් අපි බර නිව්ටන් තරාදියකින් මැන්නොත් පුළුන් 1KG ස්කන්ධයක බර යකඩ 1KG ට වඩා අඩුවෙන් පේන්න පුලුවන්! පුළුන් වල ඝණත්වරය අඩුයි, පරිමාව වැඩියි ⇒ උඩුකුරු තෙරපුම වැඩියි! - ඒත් නිගමනයකට එන්න කලින් තවත් සාධක රැසක් සැලකිල්ලට ගන්න වෙනව!
ඔය ග්සීබ්‍රා පුශ්නයට කල්පනා කරලා මම උත්තරයක් හොයාගත්තා.පියවර 1 :- ග්සීබ්‍රාගෙ පිටේ තිබෙන කළු වපසරිය වර්ග මිලිමීටර වශයෙන් මැන ගන්න ඕන.පියවර 2 :- ග්සීබ්‍රාගෙ පිටේ තිබෙන සුදු වපසරියත් වර්ග මිලිමීටර වශයෙන් මැන ගන්න ඕන. ඉහත 1 සහ 2 පියවරයන් සඳහා මිනින්දෝරු මහතෙකුගෙ සහය වුවත් ලබා ගන්ට පුළුවනි.මීගඟට බැලිය යුත්තේ වැඩිපුර ඇත්තේ කුමණ වර්ණයද කියා.නිගමන:-වැඩි ප්‍රමාණය කළු නම් සුදු ඉරි සහිත කළු සතෙකිවැඩි ප්‍රමාණය සුදු නම් කළු ඉරි සහිත සුදු සතෙකි සැ යු- මට මේක අත්හදා බලන්න ග්සීබ්‍රෙක් නම් හොයා ගන්න බැරිවුනා :D
Post a Comment
6 ප්‍රතිචාර:
මේකටත් උත්තරයක් දෙන්න පුළුවනිද බලන්න මේකත් ඒවගේ තමයි.
වැඩියෙන්ම බර යකඩ කිලෝ එකද පුළුන් කිලෝ එකද?
මම අහල තියෙන්නෙ නම් සීබ්‍රා සුදු ඉරි සහිත කලු සතෙක් කියලා. ඔය පුලුන් ප්‍රශ්නෙ නම් කිලෝ ස්‌කන්දය මනින ඒකකයක් නිසා දෙකම සමානයි.
කිලෝග්‍රෑම් වලින් මනින්නේ ස්කන්ධයයි. බර යනු එම ස්කන්ධය මත පෘථිවියේ ගුරුත්වාකර්ෂණය නිසා හටගන්නා බලයයි. පුළුන් වල ඝනත්වය අඩු නිසා පුළුන් කිලෝවේ පරිමාව යකඩ වලට වඩා ඉතා වැඩියි. මෙනිසා මේ යකඩ කිලෝව සහ පුළුන් කිලෝව මත බලපාන සඵල ගුරුත්වාකර්ෂණ බල අතර ඉතා කුඩා වෙනසක් තිබෙනවා. මේ වෙනස ගණනය කිරීමට අනුකලනය තමයි භාවිතා කරන්න වෙන්නේ.
හරි හරි...... සීබ‍්‍රා (චිකන්) තමා..... සතා මොකාද?
ස්කන්ධය, බර කොහොම උනත් අපි බර නිව්ටන් තරාදියකින් මැන්නොත් පුළුන් 1KG ස්කන්ධයක බර යකඩ 1KG ට වඩා අඩුවෙන් පේන්න පුලුවන්!
පුළුන් වල ඝණත්වරය අඩුයි, පරිමාව වැඩියි ⇒ උඩුකුරු තෙරපුම වැඩියි!
-
ඒත් නිගමනයකට එන්න කලින් තවත් සාධක රැසක් සැලකිල්ලට ගන්න වෙනව!
ඔය ග්සීබ්‍රා පුශ්නයට කල්පනා කරලා මම උත්තරයක් හොයාගත්තා.
පියවර 1 :- ග්සීබ්‍රාගෙ පිටේ තිබෙන කළු වපසරිය වර්ග මිලිමීටර වශයෙන් මැන ගන්න ඕන.
පියවර 2 :- ග්සීබ්‍රාගෙ පිටේ තිබෙන සුදු වපසරියත් වර්ග මිලිමීටර වශයෙන් මැන ගන්න ඕන.
ඉහත 1 සහ 2 පියවරයන් සඳහා මිනින්දෝරු මහතෙකුගෙ සහය වුවත් ලබා ගන්ට පුළුවනි.
මීගඟට බැලිය යුත්තේ වැඩිපුර ඇත්තේ කුමණ වර්ණයද කියා.
නිගමන:-
වැඩි ප්‍රමාණය කළු නම් සුදු ඉරි සහිත කළු සතෙකි
වැඩි ප්‍රමාණය සුදු නම් කළු ඉරි සහිත සුදු සතෙකි
සැ යු- මට මේක අත්හදා බලන්න ග්සීබ්‍රෙක් නම් හොයා ගන්න බැරිවුනා :D
Post a Comment