http://s.dasun.googlepages.com/assembly.html
මට ඇසෙම්බලි ගැන පොතක් ලියන්න හිතුනා ඒනිසා ලියපු ලිපියේ මුල කොටස මම ජාලයට නිදහස් කලා කිවලා බලන්න. හොද නරක කියන්න.
Tuesday, December 12, 2006
සිංහලෙන් Assembly
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 6:34 PM 2 ප්රතිචාර
Friday, December 1, 2006
මේ සිංදු හැදුවේ කුමකින්ද?
බෙහෝ දෙනෙක් මගෙන් අහපු ප්රශ්ණයක්.මම මේ සිංදු දෙකම හැදුවේ reason 3.0 වලින්. මම reason හා fl studio සඳහා සිංහලෙන් training cd තැටි දෙකක් නිර්මාණය කරලා තියෙනවා. ඒවා දැනට කොළඹ වෙළඳසැල් කීපයකම අලෙවි කරණවා.
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 1:22 PM 0 ප්රතිචාර
Subscribe to:
Posts (Atom)




