End Of The Life.mp3
මේ තියෙන්න තවත් සංගීත කන්ඩයක්. රහස්පරීකෂණ කතාවක පසුබිම් සංගීතයකට ගැලපෙනවා කියලා හිතෙනවා. තව ඒ සංගීතයට hip hop beat එකකුත් මුසුකරල තියනවා.
Wednesday, November 29, 2006
End Of The Life
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 12:32 AM 1 ප්රතිචාර
Monday, November 27, 2006
වින්ඩෝස් රෙජිස්ටරය
වින්ඩෝස් රෙජිස්ටරය සිංහල ලිපිය මේ මම ගොඩක් ඉස්සර ලියපු ලිපියක්. නිකන් ඉන්න බැරිකමට ලිව්වේ. කියවලා බලන්න.
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 9:45 PM 0 ප්රතිචාර
Saturday, November 25, 2006
අලුත් සිංදුවක් (Feeling of Lonely)
http://s.dasun.googlepages.com/FeelingofLonely.mp3
මේ තියෙන්නේ මම නිර්මාණය කරපු සංගීත කන්ඩයක් අහල බලන්න කෝ. IRAJ වගේ නෙමේයි. මම music කරන්නේ ආසාවට. තනිකම මැකෙන්න. මේ සංගීත කන්ඩයට ඒ හැගීම දෙන්න උත්සහ කරා. ඒත් තාම සම්පූර්ණයෙන් හදල ඉවර නෑ.
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 12:51 PM 0 ප්රතිචාර
Friday, November 24, 2006
මගේ අලුත් ගෙදර
ආරම්භය.
අද ගිනි කුකුළා වියණු සැරිය සමග වියුණ සරන විට දි නිකමට මෙන් වියුණු සටහනක් නිර්මාණය කරන්න හිතුනා.
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 7:18 PM 0 ප්රතිචාර




