http://s.dasun.googlepages.com/FeelingofLonely.mp3
මේ තියෙන්නේ මම නිර්මාණය කරපු සංගීත කන්ඩයක් අහල බලන්න කෝ. IRAJ වගේ නෙමේයි. මම music කරන්නේ ආසාවට. තනිකම මැකෙන්න. මේ සංගීත කන්ඩයට ඒ හැගීම දෙන්න උත්සහ කරා. ඒත් තාම සම්පූර්ණයෙන් හදල ඉවර නෑ.
Saturday, November 25, 2006
අලුත් සිංදුවක් (Feeling of Lonely)
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 12:51 PM
Subscribe to:
Post Comments (Atom)





0 ප්‍රතිචාර:
Post a Comment